Biography of Chef (Dr) T. Publis Silva of Mount Lavinia Hotel, Sri Lanka.
ලොව කිසිම ආහාරයක් අපේ ආහාරයට අභියෝගයක් නොවේ. ලොව කිසිම ආහාරයක රසය අපේ ආහාරවල රසයට අභියෝගයක් නොවේ. පෝෂණයෙන් අපේ සූප කලාව පොහොසත්ය. ගෞරවනිය සේවයක් කරමින් සිටින ආචාර්ය පබිලිස් සිල්වාගේ චරිතාපදානය මෙයින් ග්‍රන්ථාරූඪ කර ඇත. ඉතිහාසයට එක් විය යුතු මිනිසාගේ ඉතිහාස ගතවීම අනාගත පරපුරට පුර්වාදර්ශයක් සපයමින් කාලයත් සමගය. එම පුර්වාදර්ශයෙන් මානවීය යහගුණයෙන් යුතුය. |